ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම නිසා ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට ත්‍රි රෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කල රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව එම සංගමය නිවේදනය කරනවා.
එමෙන්ම බස් රථ සංගම්ද පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කරන බවයි.