ඉන්ධන මිල වැඩිවීම නිසා ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට
ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම නිසා ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට ත්‍රි රෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කල රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව එම සංගමය නිවේදනය කරනවා. එමෙන්ම බස් … Continue reading ඉන්ධන මිල වැඩිවීම නිසා ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed