27.8 C
Colombo
Friday, March 14, 2025

ඉන්දියාවේ වෙසෙන ටි‍‍බෙට් වැසියෝ චීනයට එරෙහිව උද්ඝෝෂණයක

- Advertisement -

ඉන්දියාවේ ධර්මශාලා ප්‍රදේශය ආශ්‍රිතව වෙසෙන ටිබෙට් ජාතිකයෝ දහස් ගණනක් ධර්මශාලා නගරයේ දී චීනයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.

එහිදී ඔවුන් සදහන් කළේ චීන ආණ්ඩුව විසින් මධ්‍යම ටිබෙටයේ කාම් දාග්‍රෝ ප්‍රදේශයේ දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීමටත්, ආගමික පාසල් තහනම් කිරීමටත් චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බව විරෝධතාකරුවෝ මෙහිදී සදහන් කළහ.

මෑතකදී චීන බලධාරීන් විසින් එම ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක පිහිටුවා තිබූ අඩි 600 ක් පමණ උස බුදු පිළිමයක් ද විනාශ කර ඇති බව ඔවුහු එහිදී පැවසූහ.

චීන බලධාරීන් ටිබෙටයේ බෞද්ධ උරුමය වනසමින් සිටින බවට දිගු කාලයක සිට බරපතල ලෙස චෝදනා එල්ල වෙමින් පවතින අතර ඊට එරෙහිව ලොව පුරා වෙසෙන ටිබෙට් වැසියෝ විවිධාකාරයේ විරෝධතාවල නිරත වෙති.

RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල්...

අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා . මෙම පත්...

ශිෂ්‍යත්වේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. අද (14)...

POPULAR ARTICLES