32 C
Colombo
Thursday, January 9, 2025

අද ආසාදිතයින් 4,353ක්

- Advertisement -

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,130 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ, අනුව අද දිනයේ දී මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4353ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES