27.9 C
Colombo
Tuesday, April 8, 2025

අද සිට කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය විවෘතයි

- Advertisement -

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද පෙරවරු 9.00 සිට නැවත මහජනතාවට විවෘත වී ඇත.

මෙහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණකි. එ‍මෙන්ම පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කරනවා.

මේ අතර, දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ ගුවන් මගීන්ට එම කටයුතු අවසන් වී මාසයක් තුළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

ඒ සදහා 0112263017 දුරකථන අංකය ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන, ලියාපදිංචිවීම සිදු කර ගත යුතු බව ද ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කරනවා.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES