27.8 C
Colombo
Friday, December 27, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.33 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 296.40 – රු. 306.44

කොමර්ෂල් බැංකුවේ – රු. 296.44 – රු. 305.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.50 – රු. 306.50

සෙලාන් බැංකුව – රු. 296.25 – රු. 305.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 295.15 – රු. 306.75

අමානා බැංකුව – රු. 299.25 – රු.304.75

ලංකා බැංකුව – රු. 298.75 – රු. 306.75

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් පුටින්ට ලිපියක්

BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව...

පුංචි ඡන්දේ ගැන මනෝ සහ දිගම්බරම් තීරණයක් අරන්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි...

ගුවන් යානයක් තුළදී ලාංකික කාන්තාවක් මිය ගිහින්

දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටාර් එයාර්වේස්...

POPULAR ARTICLES