31 C
Colombo
Tuesday, July 2, 2024

අද ඩොලරය

- Advertisement -

අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, ඩොලරයට සාපෙක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු.300.08 – රු. 310.24

කොමර්ෂල් බැංකුවේ – රු. 298.86 – රු. 309.75

සෙලාන් බැංකුව – රු.  299.50 – රු. 309

සම්පත් බැංකුව – රු. 301-   රු. 310

එන්.ඩී.බී. (NDB) – රු. 298.85 – රු. 309.85

RECENT ARTICLES - SINHALA

පාසල් වෑන් රථ ගාස්තු ගැනත් තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා. පවතින ආර්ථික තත්ත්වය...

ඉන්දියාවෙන් යාපනයට වතුර

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා. වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය...

බෝක්කුවක් තුළ පුද්ගල මළ සිරුරක්

හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසනවා. කොටගල නගරයේ ජලය ගලා බසින කාණු...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...