27 C
Colombo
Saturday, July 6, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.64ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 300.47 – රු. 310.65

කොමර්ෂල් බැංකුවේ – රු. 300.11 – රු. 310.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.00 – රු. 310.00

සෙලාන් බැංකුව – රු. 299.75 – රු. 309.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.300.25 – රු. 310.25

එන්.ඩී.බී. (NDB) – රු. 299.10 – රු. 310.10

අමානා බැංකුව – රු. 303.50 – රු.309.00

RECENT ARTICLES - SINHALA

විදේශීය පර්යේෂණ නෞකාවලට ලංකාවේ දොර ඇරේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ,...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්

විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන්...

හංවැල්ලේදී ටිපර් රථයක් ඇළකට පෙරළිලා

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...