27.9 C
Colombo
Saturday, November 23, 2024

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.9436ක් ලෙස සටහන්ව තිබෙනවා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වී ඇත්තේ  රු. 301.1694ක් ලෙසයි.

ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගට ශක්තිමත් වෙමින් ඊයේ (02) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය කලකට පසු රු. 300න් පහළට පැමිණ තිබුණා.

ඊයේ මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය දැක්වුණේ රු. 299.35 ක් ලෙසයි.

ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය මෙසේ රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජුනි 08 වැනිදායින් පසුව වීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES