29 C
Colombo
Friday, April 18, 2025

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.9191ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.9190ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 288.5806 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.297.6233 ලෙස සටහන්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

බලපිටිය වෙඩිතැබීම: වෙඩිවැදුණු කෙනාම පොලීසි ඇවිත්

අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ (17) සිදු කළ  වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. අහුන්ගල්ල පොලිස් වසමේ බළපිටිය , රේවත ප්‍රාථමික විද්‍යාලය...

ඔන්ලයින් පනත අවලංගු කරන්න පනත් කෙටුම්පතක්

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්. 578-2025_SDownload

POPULAR ARTICLES

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව...