29 C
Colombo
Thursday, January 2, 2025

අද ඩොලරය

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.33ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.06ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

  • ලංකා බැංකුව – රු.288.50 – රු.296.50
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු.285.91 – රු.297.49
  • හැටන් නැෂනල් බැංකුව – රු.289.00 – රු.296.00
  • සෙලාන් බැංකුව – රු.290.25 – රු.298.75
  • කොමර්ෂල් බැංකුව – රු.288.50 – රු.295.50
  • අමානා බැංකුව – රු.290.00 – රු.295.00

RECENT ARTICLES - SINHALA

මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන...

කතරගම දේවාලයේ පඩුරුවලින් හොඳ වැඩකුත් කරලා

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක්...

මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න – පොලීසිය

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන...

POPULAR ARTICLES

මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන...

“පිටින් ඕනේ නැහැ – රටේ ඕනේ තරම් ලුණු තියෙනවා”

රටේ ආහාරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය රට තුළ පවතින බවත්, එම නිසා ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ නිශාන්ත...

ට්‍රම්ප් හෝටලය ළඟ පිපුරුණු මස්ක්ගේ සුපිරි රථය

අමෙරිකාවේ නෙවාඩා හි, ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා....