31 C
Colombo
Wednesday, January 15, 2025

අද ඩොලරය

- Advertisement -

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 299.28ක් ලෙස සටහන් වුණා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

ලංකා බැංකුව – රු. 291.00 – රු. 299.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.14 – රු. 299.74

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.50 – රු. 298.50

සෙලාන් බැංකුව – රු. 290.25 – රු. 298.25

කොමර්ෂල් බැංකුව – රු. 289.14 – රු. 299.00

අමානා බැංකුව – රු. 292.65 – රු.297.65

RECENT ARTICLES - SINHALA

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

POPULAR ARTICLES

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

උපකාරක අංකවලින් ජීවිත බේරා ගත හැකිද?

‘සිය දිවි තොර කර ගැනීම’ වටහා ගන්නේ කෙසේද? “මට හැම වෙලේම හිතුණේ මගේ ප්‍රශ්නයට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැහැ කියන එක වගේම මගේ දුක් ගැනවිලි...