24 C
Colombo
Sunday, November 17, 2024

දේශබන්දුව අත්අඩංගුවට නොගැනීමට ඉහළින් බලපෑම්

- Advertisement -

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ගැටුම පිළිබඳ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) පැය 10ක කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් නීතිපතිවරයාගේ නියෝග තිබියදීත් දේශබන්දු තෙන්නකෝන් යන අයව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම විශේෂත්වයක්.

News19 වෙත වාර්තා වන්නේ මේ සඳහා රටේ ඉහළ පුටුවකින් බලපෑම් එල්ලවන බවයි.

දේශබන්දු තෙන්නකෝන් ආණ්ඩුවට හා රාජපක්ෂවරුන්ට හිතවත්ව ප්‍රසිද්ධියේ ක්‍රියාකල ආකාරය අවස්ථා කිහිපයකදීම දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES