27 C
Colombo
Wednesday, January 15, 2025

කාසියේ වාසිය බංග්ලාදේශයට

- Advertisement -

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවන තරගය සේම ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (09) බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හිමිකර ගත් අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (09) පස්වරු 03ට පැවැත්වෙන මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවකාශයද ලැබෙනවා.

ඒ අඛණ්ඩව වැඩිම එක්දින තරග ගණනක් ජයග්‍රහණය දෙවැනි කණ්ඩායම බවට පත්වෙමින්.

RECENT ARTICLES - SINHALA

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මට අවසර දෙන්න අර්චුනා ඉල්ලයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර...

POPULAR ARTICLES

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ...