29 C
Colombo
Sunday, April 27, 2025

දක්ෂිණ අධිවේගයේ වාහන ට්‍රැෆික් එකක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ, උත්සව සමය වෙනුවෙන් දක්ෂණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑමත් සමඟයි.

ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අසල මෙලෙස රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට...

අන්තරේ කැඳවුම්කරු, රවී කුමුදේශ් ඇතුළු 4කට අධිකරණයෙන් තහනමක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා අද (27) විරෝධතාවයක් පැවැත්වීමට...

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන...

POPULAR ARTICLES

ඉරාන වරායේ පිපිරීමෙන් මියගිය පිරිස ඉහළට 

ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම...