25.2 C
Colombo
Thursday, November 28, 2024

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

- Advertisement -

අද (09) උදෑසන 8න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පැවසුවේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවන බවයි.

මේ වන විට අනීතික පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින් දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES