32 C
Colombo
Thursday, April 24, 2025

තලවකැලේ, ආගරපතන පෙදෙසකට සංචරණ සීමා

- Advertisement -

තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ “තෝන්ෆීල්ඩ්” කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පනවා ඇත.

දෙසැම්බර් 09 වන දින සිට මෙම සංචරණ සීමා පනවා ඇති අතර ඊයේ දිනයේදී හදුනාගත් කොවිඩ් ආසාදිතයෙකු තෝන්ෆීල්ඩ් වතු යායේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇතිි නිසා මෙම තීරණය ගෙන ඇත.
 
RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ් 85ක් එක්ක අපේක්ෂිකාවක් අල්ලයි

ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ...

රට පුරා මිල්කෝ අලෙවිසැල් 500ක්

ශ්‍රී ලංකාව පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව මිල්කෝ පුද්ගලික සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ, දේශීය කිරි ව්‍යවසායකයින් 500ක් සමඟ හවුල්කාරිත්වයෙන් මෙම...

යාවත්කාලීන වෙන මහපොළ ලැයිස්තුව

මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

ඡන්ද කාඩ් 85ක් එක්ක අපේක්ෂිකාවක් අල්ලයි

ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ...

සේවක අර්ථසාධක අරමුදලේ කෝටි ගාණකට මොකද වුණේ?

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් 15ක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වෙනවා. සාමාන්‍ය කොටස් ආයෝජනයන්...