29.2 C
Colombo
Wednesday, March 26, 2025

ට්‍රම්ප් අමෙරිකාවේ දෙපාර්තමේන්තුවක් විසුරුවා හැරලා

- Advertisement -

අමෙරිකානු ජනාධිපකි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට අදාල විධායක නියෝගයට අත්සන් තබා තිබෙනවා.

ඒ ඔහු පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ලබා දුන් පොරොන්දුවකට අනුවයි.

එහිදී ඔහු කියා සිටියේ අනෙකුත් රටවලට සාපේක්ෂව අමෙරිකාව අධ්‍යාපනය සදහා වැඩි මුදලක් වෙන් කරන බවයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට අදාල නියෝගයට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් කළ නමුත් ඒ සදහා එරට කොන්ග්‍රසයේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම් දීම අද

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක,...

ඉරාජ් CIDයට

ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. 2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ...

POPULAR ARTICLES

බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය දැනුම් දීම අද

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක,...

ඉරාජ් CIDයට

ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...