28 C
Colombo
Sunday, April 27, 2025

අසභ්‍ය නිළියක් නිසා ට්‍රම්ප් උසාවිගානේ රස්තියාදු වෙයි

- Advertisement -

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ තිබෙනවා.ඒ, ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධවයි.

2016 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා

නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප් ටවර් හි නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් තවදුරටත් එහි රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද(04) අමෙරිකාවට ඓතිහාසික දිනයක් ලෙසයි ඒ මින් පෙර කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට අධිකරණ ශාලාවක් තුළට නොපැමිණීම හේතුවෙනුයි.

මේ අතර ට්‍රම්ප්ගේ නඩු විභාගයට පෙර නිව්යෝර්ක් පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් අධිකරණ ගොඩනැගිල්ල වටා බාධක ඉදිකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සුලමුල

ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගෙන්...

POPULAR ARTICLES