26 C
Colombo
Friday, April 18, 2025

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස්ද මෙන්ම සංචාරක උපාංගද ඇතුළත් වන බවයි. 

මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත ඒවා බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම මෙයට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබෙන බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත ඒවා වන අතර ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත විම මෙයට හේතුව ලෙස පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි වැදීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා. නාඳුනන...

එගොල්ලෝ ආණ්ඩුවේ කියලා එයාලටම අමතක වෙලා – නලින් බණ්ඩාර

වත්මන් විපක්ෂය තරම් හොඳ විපක්ෂයක් ඉතිහාසයේ නොසිටි බවත්, ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ කළේ රට ගිනි තැබීම සහ ඇවිළවීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සිරි දළදා වන්දනාව: සජීවී තොරතුරු දැනගන්න වෙබ් පිටුවක්

 “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී...

POPULAR ARTICLES