29.2 C
Colombo
Monday, April 14, 2025

ඉන්දියාවේ ළමුන් 12කට පෝලි‍යෝ ඖෂධ වෙනුවට සැනටයිසර් පොවලා (VIDEO)

- Advertisement -

ඉන්දියාවේ මුම්බායිහි සිට කි.මී. 700 ක් පමණ දුරින් පිහිටි ගමක ළමුන් 12 දෙනෙකුට මුඛ පෝලියෝ එන්නත වෙනුවට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී ඇති බව නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කර ඇත.

වයස අවුරුදු 5 ට අඩුමෙම ළමුන් රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන දැනුම්දිමක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත්...

Tiktok කලාත්මාගෙන් නිවේදනයක්

tiktok සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ කලාත්මා හිටි හාමිගේ යන තරුණිය විසින් ඇයගේ ඡායාරූපයක් සමඟ පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් පසුගියදා රාත්‍රියේදී සමාජ...

දළදා ප්‍රදර්ශනේට යනවනම් මේ ගැන දැනගෙන යන්න

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. සිරි දළදා දැක්ම...

POPULAR ARTICLES