ආරුගම්බේ ප්‍රහාර සූදානමක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයන් හට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කරුණ සම්බන්ධයෙන් News19 වෙත ඊයේ (23) පස්වරු 5.40 ට පමණ තොරතුරු වාර්තා වූ නිසා ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් … Continue reading ආරුගම්බේ ප්‍රහාර සූදානමක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට