25.8 C
Colombo
Friday, November 29, 2024

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

- Advertisement -

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී යි.

පිරිස සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන...

රජරට රැජින පීලිපනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය...

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

POPULAR ARTICLES