26 C
Colombo
Sunday, January 19, 2025

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

- Advertisement -

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වනවා.

තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දෙහිවල මනුෂ්‍ය ඝාතනයේ තවත් තොරතුරු

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තු මාර්ගය වසා දැමේ

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද (19) සිට වසා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්

UPDATE 1.45 P.M ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවූ වෙඩි තැබීමේන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන...

POPULAR ARTICLES

දෙහිවල මනුෂ්‍ය ඝාතනයේ තවත් තොරතුරු

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තු මාර්ගය වසා දැමේ

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද (19) සිට වසා...

එන්න පොළේ යන්න

විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින් ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත ආරම්භ කරනු ලැබුවා. ජනවාරි 05 දා සවස No Names...