28.8 C
Colombo
Wednesday, March 26, 2025

බස් රථ දෙකක් ගැටී එක් අයෙක් මරුට

- Advertisement -

කොළඹ නුවර මාර්ගයේ බටලීය කජුගම දී බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් රියදුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම මගීන් පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.

කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් හා සේවක ප්‍රවාහන බස් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

නිට්ටඹුව පොලීසිය සඳහන් කර සිටියේ මේ මොහොත වන විට අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්දට රජයෙන් වාසි මල්ලක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබා දීමට රජය තීරණය කර...

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදෙන්නන්ට තද නීති

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. කෙසේ නමුත් ඒ හේතුවෙන් පසුගිය...

POPULAR ARTICLES

අලුත් අවුරුද්දට රජයෙන් වාසි මල්ලක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබා දීමට රජය තීරණය කර...

තමිම්ගෙන් ක්‍රිකට්ලෝලීන්ට පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහු...

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර...