පහරදීමෙන් දින දෙකකට පසු ඩලස්ට තමන් ජනමාධ්‍ය ඇමති බව මතක් වෙයි
පසුගිය 31 වනදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයේදී මාධ්‍යවේදීන් 7 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් යුද හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ පහරදීම්වලින් දරුණු තුවාල ලැබුවා. කෙසේවෙතත් සිදුවීමෙන් දින දෙකක් ගෙවුණු අද (02) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පහරකෑ ජනමාධ්‍යවේදීන් සිහිපත්වී තිබෙනවා. ඒ අනුව පහරකෑ මාධ්‍යවේදීන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා … Continue reading පහරදීමෙන් දින දෙකකට පසු ඩලස්ට තමන් ජනමාධ්‍ය ඇමති බව මතක් වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed