මත්පැන් යැයි සිතා මුහුදේ පාවී ආ බෝතල් පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියා. තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා … Continue reading මත්පැන් යැයි සිතා මුහුදේ පාවී ආ බෝතල් පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට