31 C
Colombo
Friday, September 20, 2024

ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැනලා ගිහින්

- Advertisement -

මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසනවා.

මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලබනවා.

ඊයේ (19) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්.

ඇතිමලේවැව – වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙසේ පැන ගිහින් ඇති බව කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: නාමල්ගේ නැන්දම්මත් රට පැනලා

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ "සේද මාවත...

කොළඹ – පුත්තලම මාර්ගයේ බිහිසුණු අනතුරක්

කොළඹ පුත්තලම මාර්ගයේ කටුනායක 18 කණුව සංඥා පුවරුව අසල දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අද දින (20) අලුයම 03.30...

මැතිවරණ නීති උල්ලංඝණය කළොත් නීති තදයි

මේ වනවිට දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළදී එය තව දුරටත් ප්‍රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...