ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙන්නෙක්ට ලංකාවෙන් පිටවීම තහනම්
මේ වනවිට මෙරට දී පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024′ තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ සිද්ධියක් වාර්තා වනවා. ඒ, අනුව එලෙස බලපෑම් එල්ල කළ ඉන්දීය ජාතික ක්‍රිකට් කළමණාකරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා … Continue reading ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙන්නෙක්ට ලංකාවෙන් පිටවීම තහනම්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed