31 C
Colombo
Friday, April 25, 2025

කැබ් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

- Advertisement -

මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙනුයි මෙම අනතුරු සිදුව ඇත්තේ.

අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් අනුරාධපුර සහ පළුගස්වැව යන ප්‍රදේශවල පදිංචිව සිටි අය බවද පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විජිත හේරත් වතිකානයට පිටත් වෙයි  

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද...

මාධ්‍යවේදී ෆසීර් කුලියාපිටිය උසාවියෙන් එළියට ඇදලා දාලා

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින්...

පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙලා – 28ක් රෝහලේ

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව...

POPULAR ARTICLES