24 C
Colombo
Tuesday, March 18, 2025

පූජාපිටිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

- Advertisement -

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය – බටගල්ල ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි සැකකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු ඉකුත් 26 දින හෙරොයින් මිලි ග්‍රෑම් 3000 ක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට පූජාපිටිය පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝජ්‍ය ලබාගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන සිට ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු රඳවා සිටි සිරමැදිරියේ ජල පහසුකම් නොමැති බැවින් ඔහුට ස්නානය කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා  ඊයේ (31) පස්වරුවේ ඔහු පොලිසිය පිටුපසට රැගෙන යන ලෙසට පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී ඇති බවත්, එහිදී එම සැකකරු පලාගොස් ඇති බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

POPULAR ARTICLES