26.4 C
Colombo
Friday, March 14, 2025

රාජපක්ෂවරුන් දෙදෙනෙක්ට ආණ්ඩුවෙන් තනතුරු ලැබෙයි

- Advertisement -

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරගයෙන් පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරයේ දී මෙම පත්කිරීම සිදුකළ බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

POPULAR ARTICLES

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම...

වන රක්ෂිත ඉඩම් ගැන රජය ගත් තීරණය

පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය ධම්මික...