පාසල් සිසුන් දෙදෙනෙක් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මරුට

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇද වැටී දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක බවයි. මෙම සිසුවිය සහා සිසුවා අදාළ ගොඩනැඟිල්ලෙන් පැන ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ඔවුන්ගේ සිරුරු තුන්වන මහලේ තිබී සොයාගෙන … Continue reading පාසල් සිසුන් දෙදෙනෙක් අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මරුට