24 C
Colombo
Tuesday, March 18, 2025

ඇමති ආරක්ෂක පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තියලා

- Advertisement -

කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද(29) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු විසින් සිදුකර තිබෙන අතර ඒ සඳහා යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසනවා.

මෙම ගිනි අවියට අමතරව එම ගිනි අවියේ මැගසින් හතරක් සහ ජීව උණ්ඩ 128 ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල වනවා සමගම නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පලා ගොස් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කරනවා.

පුද්ගලික අමනාපයක් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඇමති ආරක්ෂක අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී සොයා ගත් ගිනි අවිය මැගසින් හතර සහ ජීව උන්ඩ තොගය ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ඒවා බව බවට පොලීසිය සැක පළ කරනවා.

RECENT ARTICLES - SINHALA

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)...

POPULAR ARTICLES

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී ඒකක 15,649.30 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව...