24 C
Colombo
Friday, November 8, 2024

මිහින්තලේ විදුලි බිල ගැන සජිත්ගෙන් කතා දෙකක් – (VIDEO)

- Advertisement -

සමඟි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

විපක්ෂනායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අදාළ ලක්ෂ 41ක හිඟ විදුලි බිලි සමඟි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි.

අදාළ නිවේදනය පහතින්,

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වීඩියෝවක පරස්පර අදහස් පලකර තිබෙනවා.

ඔහු අදාළ වීඩියෝවේ එක් තැනෙක තම පක්ෂය විදුලි බිල ගෙවීමට කටයුතු කරන බව පවසන අතර තවත් තැනෙක පවසන්නේ එම විදුලි බිල ජනාධිපති අරමුදලෙන් ගෙවිය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES