මාතර වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මාතර – නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටළීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා. පසුගිය 15වනදා මාතර නාවිමන ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් … Continue reading මාතර වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට