28.4 C
Colombo
Tuesday, October 22, 2024

නාඳුනන මළ සිරුරු දෙකක් හමුවේ

- Advertisement -

මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බවයි.

එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැහැ.

එමෙන්ම පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති බවත් එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලාංකික තරුණයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (21) එරට දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පංචලිංගම් පාර්තිපන් නැමති පදිංචි 44 හැවිරිදි මොහු,...

මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරලා

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි...

CIDයට ප්‍රකාශයක් දෙන්න ජොන්ස්ටන් සුදානම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට හෙට (23) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22)අභියාචනාධිකරණයට දැනුම්...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...