ජන අරගලයට එල්ල වුණු ප්‍රහාරයට වසර දෙකයි

පැවති මහජන පීඩක පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින් ගොඩනැඟුණු සාමකාමී අරගලයට එල්ල වුණු නින්දිත ප්‍රහාරයට අදට (09) වසර 02ක් සපිරෙනවා. 2022 වසරේ මැයි 09 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව ගාලු මුව දොර පිටියේ මෙන්ම  අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල රැස්ව සිටි සාමකාමී විරෝධතාකරුවන්ට  ප්‍රහාරයක් එල්ල වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ … Continue reading ජන අරගලයට එල්ල වුණු ප්‍රහාරයට වසර දෙකයි