උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (13) නියෝග කළා. රුපියල් ලක්ෂ දෙකක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත … Continue reading උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප