29 C
Colombo
Monday, April 7, 2025

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් කොවිඩ් රෝගයෙන් පීඩා විඳි පුද්ගලයා ස්වකැමැත්තෙන්ම මරණය භාර ගනී

- Advertisement -

එක්සත් රාජධානියේ දීර්ඝම කාලයක් කොවිඩ්-19 රෝගයෙන් පීඩා විඳි පුද්ගලයකු මාස දාහතරාමාරක කාලයක් ජීවිතය සමඟ කල සටනින් පසු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි ජේසන් කෙල්ක් නැමති පුද්ගලයෙකි.

බටහිර යෝක්ෂයරයේ ලීඩ්ස් හි ශාන්ත ජේම්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඔහුට කරනු ලැබූ සියලු ප්‍රතිකාර ඉවත් කර ගැනීමට තීරණය කළ බව කියයි.

ඔහු මුල්ම වරට රෝහල් ගත කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු 31 වෙනි දාය.

දින කිහිපයකට පසු ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා මාරු කර තිබේ.

තවදුරටත් මෙලෙස ජීවත් විය නොහැකි බවත් ඔහුගේ සියලුම ප්‍රතිකාර ඉවත් කරන ලෙසත් ඔහු නිර්භීතව රෝහල් කාර්ය මණ්ඩලයෙන් සහ පවුලේ ඥාතීන්ගෙන් ඉල්ලා සිට ඇත.

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES