24 C
Colombo
Sunday, November 17, 2024

පොහොට්ටු මැර ප්‍රහාරයෙන් රෝහල්ගත කළ පිරිස 23ක් දක්වා ඉහළට

- Advertisement -

අගමැති යැයි පවසන මහින්ද රාජපක්ෂගේ මැරයන් පිරිසක් ගෝඨාගෝගමට සහ මයිනාගෝ ගමට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් තිදෙනෙක් කාන්තාවන් වනවා.

මෙම පහරදීම සිදුවන තුරු පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මහින්ද පාක්ෂිකයන්ට සියලු පහසුකම් සපයනු ලැබූවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සියලු අට්ටාල, කූඩාරම් කඩා ගිනිතැබූ මහින්ද පාක්ෂිකයන් ගාලු මුවදොරට පැමිණ එම කූඩාරම් හා අට්ටාලද කඩා දැමුවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES