25.9 C
Colombo
Thursday, April 3, 2025

අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල, කොළමැදිරිය සහ බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත හුදෙකලා කරයි

- Advertisement -

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය ග්‍රාමසේවා වසම් සහ මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත යන ග්‍රාමසේවා වසම්ද හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තවද යුද හමුදාපතිවරයා පවසා සිටියේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බවය.

RECENT ARTICLES - SINHALA

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

POPULAR ARTICLES

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

සෙනෙට් සභිකයෙකුගෙන් පැය 25ක දේශනයක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25යි විනාඩි 5ක කාලයක් ඉක්මවා යමින්. මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි...