26 C
Colombo
Sunday, January 5, 2025

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

- Advertisement -

දුම්රිය පීලිපැනීමකින් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

එම මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) පස්වරු 01 ට පමණ යළි ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

නානුඔය සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් තලවකැලේ සහ වටගොඩ අතරදී පීළිපැනීමටකට ලක්වූයේ එම දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගසක ගැටීම හේතුවෙන් බව සදහන් වෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියද නියමිත පරිදි ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

සමනල රක්ෂිතයේ කුඩාරම් ගැසූ 8 දෙනෙක් අත්අඩංගුවට

මස්කෙළිය ගවරවිල සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් තාවකාලික කුඩාරම් ගැසූ පිරිසක් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින්...

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින්...

POPULAR ARTICLES