25 C
Colombo
Monday, November 18, 2024

ජනාධිපති බලය ඉක්මවා ගිහින්..! ඇමරිකානු අධිකරණය බයිඩන්ගේ නීතියක් විසි කරයි

- Advertisement -

කර්මාන්ත ශාලා සේවකයින් සඳහා අමෙරිකානු ජනාධිති ජෝ බයිඩ්න් විසින් ගෙන එනු ලැබූ කොවිඩ් නීතියක්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම නීතියට අනුව කර්මාන්ත ශාලා සේවකයින් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළදීම හා සතිපතා කොවිඩ් පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය වූ අතර එය බලපැවැත්වීමට නම් අවම වශයෙන් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 දෙනෙකු සිටිය යුතුව තිබුණි.

කෙසේ නමුත්, නව නීතිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියේ ජනාධිපති ජෝ බයිඩ්න් සිය අධිකාරිමය බලය ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බයිඩන් පරිපාලනය සඳහන් කරන්නේ නව නීතිය එරට කොවිඩ් වසංගතය පාලනය සඳහා උපකාරී වනු ඇතැයි අමෙරිකානු රජය විශ්වාස කළ බවයි.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES