දකුණු ඇමරිකානු රටවල් සමග ඇති කරගත් එකගතා අනුව එම රටවල් ආශ්‍රිතව සහ ආසන්න අන්තර් ජාතික මුහුදේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් පිලිබදව ඇමරිකාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පාලනය කිරීම සදහා දකුණු ඇමරිකානු රටවල් සමග ඒකබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකොට ඇති බවයි.
සුලු ආර්ථික ප්‍රතිලභ මත අදාළ දකුණු ඇමරිකානු රටවල් මෙම මසුන් මැරීම සදහා සහය දක්වන බව ඇමරිකාවේ මතය වී තිබේ.
එහෙත් මෙය කලාපයේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන,බව ඇමරිකාවේ මතයයි.