24 C
Colombo
Tuesday, November 5, 2024

උෂාන් Vlogs ආයෙත් හප්පගෙන

- Advertisement -

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන උෂාන් වීදියගොඩට හොත් Ushan Vlogs ට අයත් ඩිෆෙන්ඩර් රථය මහියංගනය – මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පැවති වර්ෂා සහිත කාලගුණයත් සමහ ඩිෆෙන්ඩර් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිදු අයෙක්ට හානියක් සිදුව නැහැ.

උෂාන් වීදියගොඩ පැදවූ මෝටර් රථයක් මීට පෙරද අනතුරකට ලක් වුණා.

නැතිබැරි පුද්ගලයින් හට උදව් කිරීමට සමාජ මාධ්‍ය යොදාගනිමින් මුදල් එක්රැස් කරන බවට ඔහුට අවස්ථා රැසකදී චෝදනාද එල්ලවී තිබෙනවා.

මේ අතර උෂාන් වීදියගොඩට අයත් Ushan Vlogs ෆේස්බුක් පිටුවටද මේ වන විට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව එහි මේ වන විට වැඩිහිටියන්ට පමණක් වන වීඩියෝ රැසක් අන්තර්ගත කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...

ඇඹිලිපිටියෙන් සොයාගත් ගිනිඅවි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (04) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී AK...

දයාසිරිගේ වට්සැප් එකත් හැක් කරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වට්සැප් ගිණුම ද මේ වනවිට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. News 19 අප කළ සොයා බැලීමකදී ඒ මහතා...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...