30 C
Colombo
Wednesday, January 15, 2025

වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි

- Advertisement -

කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබෙනවා.

මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීගය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

කෙසේනමුත්, ඉන්දියාවට එරෙහිව අවසන්වූ එක්දින විස්සයි 20 තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධයන්ට ලක් වුණා.

ඉන් නුවන් තුෂාරට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සමස්ත තරගාවලියම අහිමි වූ අතර, හසරංගට එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග අහිමි වුණා .

ඒ අනුව හසරංග හා තුෂාර වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක දෙපළක් වන Tabraiz Shamsi හා Anrich Nortje කැඳවීමට ශා. කිට්ස් කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES