30 C
Colombo
Saturday, October 26, 2024

පලතුරු මිලේ වෙනසක්

- Advertisement -

පෑලියගොඩ මැනිං වෙළෙද පොළේ පලතුරු මිල ඊයේ (25) දිනයේදී අඩු වීමක් පෙන්නුම් කර තිබෙනවා.

මේ හේතුවෙන්, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණය වෙත පැමිණි බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, ඊයේ (25) දිනයේ පලතුරු තොග මිල සටහන්ව ඇත්තේ පහත ආකාරයෙන්,

සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120

කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200

ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 60  

ඇම්බුන් කිලෝවක් රුපියල් 220

පුවාලු කිලෝවක් රුපියල් 100

ආනමාලු කිලෝවක් රුපියල් 100

කොමඩු කිලෝවක් රුපියල් 100

අන්නාසි කිලෝවක් රුපියල් 450

අල්පොන්සු අඹ කිලෝවක් රුපියල් 1200

අලිගැටපේර කිලෝවක් රුපියල් 1000  

ගස්ලබු කිලෝවක් රුපියල් 120

දිවුල් කිලෝවක් රුපියල් 100

RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබෙනවා. වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී...

දහම් පාසල් සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට

දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා. ‘දිනමිණ’ වාර්තා කළේ කැස්බෑව...

ඇල්පිටිය ඡන්ද විමසීමේ මේ වන විට තත්වය 

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...