25 C
Colombo
Tuesday, December 31, 2024

එළවළු මිලෙහි වෙනසක්

- Advertisement -

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිත‍යින් පවසනවා.

ඒ අනුව, අද උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දන් සදහන් කරනවා.

බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම හේතුවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත්, එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම එළවළු තොග ලැබීම අඩු වී ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා.

අමුමිරිස් කිලෝවක් රුපියල් 800 ක් 900 ත් අතර, රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 250ත් 200 ත් වැනි මිලකටත්, වට්ටක්කා කිලෝව රුපියල් 160 ත් 170 අතර මිලකටත් අලෙවි වනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්.

බෝංචි 350 -400, ලීක්ස් 250- 270, කැරට් 160 – 270, ගෝවා 100 – 130, තක්කාලී 280-300, රාබු 60- 120, කැකිරී 50- 80, පිපිඤ්ඤා 100-110, වැටකොලු 160 240, බණ්ඩක්කා 50 – 60, පතෝල 150 – 200, වම්බටු 350 -400, අමු මිරිස් 850-1000, මැකරල් 150 – 250, මාළු මිරිස් 550- 750

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES