31 C
Colombo
Saturday, December 28, 2024

වාසුදේව ආවේ තාත්තගෙ සැප දුක බලන්න..! – නාමල්

- Advertisement -

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාව හමුවූයේ තම පියාගේ සුවදුක් සොයා බැලීමට පැමිණි විට දී බවත්, ඒ සාකච්ඡාවේදී කිසිදු දේශපාලන කාරණයක් සාකච්ඡා නොවූ බවත් නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ, ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි පුවත්පත් වාර්තා කර තිබීම සම්බන්ධව අදහස් දක්වමින්.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද හවුල් පක්ෂවල නායකයන් තීරණය කර ඇතැයි එම පුවත්පත් වාර්තා වල සඳහන්ව තිබුණා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය පවසන්නේ වර්තමානයේදී වඩාත් අවශ්‍ය වන්නේ තම දේශපාලන අවශ්‍යතා පසෙකදමා, මේ ඉතා අසීරු ආර්ථික සහ සමාජීය තත්වයෙන් වහා ජනතාව ගොඩගැනීම බවයි.


RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...